MicroSoft Office
MicroSoft Office හෙවත් MS Office යනු මෘදුකාංග කට්ටලයකි.OpenOffice.org, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන්ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
මෙම MicroSoft Offic මෘදුකාංග කට්ටලයේ ප්රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා වන Word Processing සඳහා MicroSoft Word හෙවත් MS Word යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා MicroSoft Excel හෙවත් MS Excel යන මෘදුකාංගය ද, Presentation සඳහා MicroSoft PowerPoint හෙවත් MS PowerPoint යන මෘදුකාංගය ද දත්ත ගොනු සඳහා MicroSoft Access හෙවත් MS Access යන මෘදුකාංගය ද ඇත.
No comments:
Post a Comment