නීතිය - සයිබර් නීතිය
නීතිය - සයිබර් නීතිය සන්නිවේදන තාක්ෂණය (විශේෂයෙන් ම සයිබර් අවකාශය) සම්බන්ධ නෛතික ගැටලු විශ්ලේෂණාත්මක විමර්ශනයට භාජනය කරනු ලබන නීතිය (සයිබර් නීතිය නොහොත් (cyber – law) යනුවෙන් සරලව හදුන්වා දිය හැක. දේපල සහ භාර නීති මෙන් වෙනමම වූ නීති කේෂේත්රයක් ලෙස හදුනාගැනිමට (සයිබර් නීතිය) අපහසුය. මන්ද යත් සයිබර් නීතිය (cyber – law) විවිධ නෛතික කේෂේත්රයන් සමග සම්මිශ්රණය වී ඇති බැවිනි. උදා( ලෙස බුද්ධිමය දේපල, පෞද්ගලිකත්වය, භාෂා නිදහස හරහා වැටී ඇති නීති පද්ධතියකි. සයිබර් නීතියේ මුලික හරය සංක්ෂිප්තව මෙසේ ලුහුඩින් සදහන් කල හැකිය. සයිබර් නීතිය වනාහි අන්තර්ජාලය තුල මිනිසාගේ ක්රියාකාරීත්වය පාලනය කිරිම සදහා පමුනුවාගන්නා ලද නීති සමුදායකි.
No comments:
Post a Comment